Published
නීති විරෝධි ලෙස ආනයනය කරන ලද බීඩි එතීමට ගනු ලබන කපා සකසන ලද තෙන්දු කොල කිලෝ 200ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කළ වටලිමකදියි.
එහිදී තෙන්දු කොල 200 Kg ක් බලපත්‍ර නොමැතිව විකිණීමට සුදානම් වන අවස්ථාවේදී ලොරි රථය සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.