Published
නෙත් එෆ් එම් රේඩියෝව අඛණ්ඩව 12 වන වරට සංවිධාන කරන කඨින මහා පින්කම හෙට මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී හෙට පැවැත්වෙනවා.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එහි රැඳී සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.




