Published
නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ උතුම් වූ නව අරහාදී අංගීරස බුදුගුණ වන්දනාව හෙට අලුයම හය දක්වා පැවැත්වෙනවා.
ඒ, මත්තල, අංගීරස බුදුගුණ මහ සෑ මළුවේදීයි. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.
මත්තල, අංගීරස බුදුගුණ මහ සෑ මළුවේදී ආරම්භ වූ උතුම් වූ නව අරහාදී අංගීරස බුදුගුණ වන්දනාව ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නෙත් එෆ් එම් රේඩියෝව හරහා ඔබට ද සජීවීව ශ්‍රවණය කළ හැකි වනවා.