Published
නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන උතුම් වූ නව අරහාදී අංගීරස බුදුගුණ වන්දනාව අද පස්වරුවේ ආරම්භ වනවා.
ඒ, මත්තල, අංගීරස බුදුගුණ මහ සෑ මළුවේදීයි.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.
මත්තල, අංගීරස බුදුගුණ මහ සෑ මළුවේදී ආරම්භ වන උතුම් වූ නව අරහාදී අංගීරස බුදුගුණ වන්දනාව නෙත් එෆ් එම් රේඩියෝව හරහා ඔබට ද අද පස්වරු 05.00 සිට සජීවීව ශ්‍රවනය කළ හැකි වනවා.