Published
උදෑසන රේඩියෝ වැඩසටහන්වල දැවැන්ත වෙනසක් නෙත් එෆ් එම් රේඩියෝවෙන් හෙට සිට ආරම්භ කරනවා.
ශ්‍රාවක ජනතාවගේ ඉල්ලීම සහ නවතම සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලයක් ලෙස හෙට උදෑසන 07.00 සිට 10.00 දක්වා නව වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ තුළින් පේනෙ දේට එහා යමින් නොපෙනෙන මානයේ කරුණු ඔබ වෙත ගෙන ඒමට නෙත් එෆ් එම් රේඩියෝව මේ වනවිටත් සූදානම්ව සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලාංකීය රේඩියෝ ශ්‍රාවකියින් විශාල පිරිසක්ගෙ පළමු තේරීම වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගලේ අලුත්ම වෙනස හෙට උදේ 07.00ට ආරම්භ කිරීමට නියමිතයි.
උදෑසන රේඩියෝ වැඩසටහන්වල සිදුවන එම දැවැන්ත වෙනස වෙනස පිළිබඳ තොරතුරු නෙත් එෆ් එම් වැඩසටහන් අංශයේ අචින්ත රණසිංහගෙන්.




