Published
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට නීති තිබුණද සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අසීරු වී ඇති බවයි.




