Published
ගත වූ වසරක කාලය තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් පළ වුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා දැක්වූයේ මෙවන් අදහසක්. ඪ මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසුවේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ පරිදි සහන ලබාදී නොමැති බවයි. <i මේ අතර පළාත් සභා මැතිවරණ කල් යාම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.