ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද දින අභාවප්‍රාප්ත වී තිබේ.

දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වු ඇය මුල්ලේරියාව මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.