Published
ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුර සඳහන් කර තිබෙනවා.
මියගිය පිරිස අතර ළමුන් නවදෙනෙකු සිටින බව තලේබාන් රජය ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වනවා.



