Published
පැලවත්ත කාර්යාලයට ඇතැම් දේශපාලන පක්ෂවල නායකයින් එල්ල කරන චෝදනාවලටද අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වුවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එල්ල කරන චෝදනාවලටද අග්‍රාමාත්‍යවරිය අද අදහස් දැක්වුවා.




