Published
පැල්වත්ත සීනි සමාගමේ උද්ගත වී ඇති අර්බුදය මේ වන විට තවත් උත්සන්න වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුව කුමන ප්‍රකාශ සිදු කළ ද ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බවයි.
සෙවනගල සීනි සමාගමේ තත්ත්වය ද මීට සමාන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.