පිලිපීනයේ ලුසොන්හි අද 5.8ක ප්‍රභල භූකම්පනයක් සිදුවී තිබෙනවා.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූකම්පනය කිලෝමීටර 10ක් එනම් සැතපුම් 6.21ක ගැඹුරින් සිදු වූ බවයි