Published
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවන් සිව් දෙනෙකු ඉඟිනියාගල, කොක්නහර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉඟිනියාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 40, 47, 51 සහ 57 යන වයස්වල පසුවන අම්පාර ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉඟිනියාගල පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.