Published
පේරාදෙණිය සරසවිගම ප්රදේශයේ සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්ව තිබෙනවා.
නායයෑමත් සමග නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී තිබෙන අතර මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක වනවා.
ඒ හේතුවෙන් මියගිය පිරිස් තවදුරටත් ඉහළ යා හැකි බවයි සඳහන් වන්නේ .




