Published
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මහ නගර සභාව ඇතුලු සියලු පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණෙන් තේරී පත් වූ හා තෝරා පත්කර යැවූ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පිරිස දිවුරුම්දී තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඉදිරියේ දීයි
එම දිවුරුම්දීම අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිවුරුම් දීම සිදු විය.
එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා තෝරා පත් කළ යැවූ මන්ත්‍රීවරුන් පිරිසක්ද දිවුරුම් දුන්හ
.