තමන් අපරාධ කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවට පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

තමන්ට අපරාධ කල්ලි සමග එවැනි සම්බන්ධතා හෝ ගැටළුවක් නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

සමගි ජන බලවේගයේ මාධ්_ය අංශය නිකුත් කළ මධ්_යය නිවේදනය by nethsound