Published
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.
එලෙස පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතායි.
ඔහු කලක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළා.