බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් අද පාර්ලිමේන්තවේදී පරාජයට පත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 49ක් ලැබුණු අතර යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමිවුණා.