Published
                
                 
                
            බහුතරය විපක්ෂයට ඇති ඉතිරි පළාත් පාලන ආයතන රැසක බලය ජාතික ජන බලවේගය තහවුරු කර ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරිආරච්චි මහතා පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය මේ වන විටත් පාළාත් පාලන ආයතන 210ක බලය තහවුරු කරගෙන ඇති බවයි.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.




