Published
අද සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.
ඪ
මේ අතර නීති විරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.
නියෝජ්‍ය ආමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.




