Published
කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් දෙලක්ෂ තිස් දහසකට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අකුරැස්ස, ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වූ මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.




