ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට.