Published
අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම වත්මන් ආණ්ඩුවේ ප්රමුඛ අරමුණක් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රට තුළ අයිස් නිෂ්පාදනය කිරීමේ තත්ත්වයක් පවා රට තුළ නිර්මාණය වී ඇත්තේ පසුගිය පාලන සමයන් තුළදී බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් වත්මන් විමර්ශන හමුවෙව් කලබල වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.


