මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු වසර 05ක් තුළ අවසන් කළ හැකි බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.