Published
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. ඒ, රාත්‍රී 07.16ට යෙදී ඇති සුබ මොහොතින්.
මේ අතර දෙවිනුවර, උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ 04 වන පේළි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා. අද සවස 06.04ට යෙදී ඇති සුබ මෙහොතින් එම පෙරහැර වීඡි සංචාරය කිරීමට නියමිත බවයි දෙවිනුවර, උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංඛ මහතා පැවසුවේ.