මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කර සිටියේ

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනිනිවන ඒකකයේ රථ 03ක් පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ