Published
මහින්ද රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් කෙනෙක් ළගදිම අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා බහට ලක්වී තිබෙන බව වාර්තා වනවා.
දැනට අත්අඩංගුවට පත්වූ කෙන්ක්ගේ පවුලට සමීපතම කෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව සමහර තැන්වල දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා බහට ලක්වී තිබෙනවා.
වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා දන්නා පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයා සහ දේශපාලන වේදිකාවේ තීරය පිටුපස නොඇසුණු කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය