Published
ලබන 21 වනදා විපක්ෂ සංවිධානය කරන විරෝධතා රැළියට තමන්ද අනිවාර්යයෙන් සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ආණ්ඩුවට එරෙහිව හඬක් නැගීම මෙම රැළියේ අරමුණ බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්.



