මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අබංගම කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුණු කැටේ ප්‍රදේශවාසීන් මුහුණපා සිටින ගැටලුවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා.
රත්තොටමලේ පොල් වත්ත මාර්ගයේ අබලන්වීම නිසා ඔවුන්ට ඇති අපහසුතාවන් පිළිබඳ මෙලෙස නෙත්සැරයට කියා සිටියා
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දෙන මෙම ප්‍රදේශයේ ගොව ඇතුළු සිය ගණනක් පුද්ගලයින්ට මෙම මාර්ගය සංවර්ධනය කර ගැනීම ප්රමුඛ අවශ්‍යතාවක් වී තිබෙනවා
ඒ නිසා මාතලේ රත්තොටමලේ හුණු කෙටේ මාර්ගයේ කඩිනමින් සංවර්ධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.
ඔවුන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද ? ඒ පිළිබඳ නෙත්සැරය විමසිල්ලෙන්.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




