Published
අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.
එහිදී සභානායකවරයා සහ විපක්ෂ නායකවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.




