ගම්පහ සිට මිනුවන්ගොඩ මාර්ගයේ ඇනිකට් හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් දෙකක් පමණ යනවිට ඇති මැක්වත්ත මාර්ගය භාවිතා කරන ජනතාව පත්ව ඇති පිඩාවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව පැවසුවද තවම එම ගැටළුවට පිළියම් ලබා දීමට අපොහොසත් වීම නිසා ගම්වාසින් පත්ව ඇති තත්වය මෙලෙස විස්තර කරා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.