පානදුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරය සඳහා තේරී පත්වූ නිස්සංක ඩයස් මහතා තමා ඉගෙනුම ලැබූ සිසුවිරු විදුහලට පැමිණ තිබුනා. ඒ එම විදුහලේ විදුහල්පති ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් චන්දිමාල් මහතා ද සහභාගි විය.