Published
මෙරට සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට දීර්ඝ කාලීන වගුකඩු රෝගියෙක් බවට පත්වීමට හැකියාව ඇති බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණායතනය පවසනවා.
එහි අධ්‍යක්ෂක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චින්තා ගුණරත්න මහත්මිය පැවසුවේ දිනකට ආසන්න වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මෙම රෝගී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වීමේ හැකියාවක් පවතින බවයි.
දිගුකාලීන වගුකඩු රෝගවලට හේතු සම්බන්ධයෙන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චින්තා ගුණරත්න මහත්මිය කරුණු දැක්වූවා.



