මේ දවස්වල කඩින් කඩ වැස්ස. අද මේ කතාව වැස්ස අස්සෙන් හිමින් සැරේ හිස ඔසවන අවදානමක් ගැනයි.

වැස්සට පස්සේ හැම කාලෙකම වගේ ඊළඟට ඇහෙන කතාව ඩෙංගු. එහෙත් මෙවර ඒ කතාව ටිකක් අවදානම්.

ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය.

මේ වන විට පවතින ඩෙංගු අවධානම පිළිබඳ ඇය පැහැදිලි කළා.

වැඩිම අවධානමක් ඇත්තේ කොහේද?

දැන් ජනතාව කළ යුත්තේ කුමක්ද?

ජනතාව අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය මෙලෙස අවධාරණය කළා.