මෙම දිනවල කතාබහට ලක්ව ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දැක්වූ ස්වාධීන මන්ත්‍රීවරුන් තවදුරටත් ආණ්ඩුව සමග රැඳී නොසිටින බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලීසිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ගතවන කාලය සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දැක්වූයේ මෙවන් අදහසක්.