යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විනයාරක්‍ෂාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ රාජකාරි භාරගෙන තිබෙනවා.

2025 මැයි මස 29 දින පැවති උත්සවයකදීයි

ඒ අනුව ඔහු යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 16 වන විනයාරක්‍ෂාධිපති ලෙස කටයුතු කරනු ලබනවා