ලුණු ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර හේතුවෙන් රටේ තිබූ ලුණු අර්බුදය අවසන් වූ බව නියෝජ්‍ය අමාත්‍ය, මහචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදය අතර තුරයි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැන්නක්.