Published
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප හිමිවීමෙන් පසු අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි දේශපාලඥයින් මාධ්‍යයට අදහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එහිදී අදහස් පළ කළා.
මේ, එක්සත් ජාතික පක්ෂය නියොජ්නය කරමින් එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා. මේ අතර, මෙම කාලය පුරාවටම කැප වී වැඩ කරපු සියලු දෙනාට ස්තූතිය පුද කරන බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබුණේ.