තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පවසන්නේ එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්විය යුතු බවයි.