Published
ඇප ලබා සිටින රනිල් වික්රමසිංහ මහතාගේ ඇප අත්සන් කර බන්ධනාගාර නිලධාරීන් රෝහලෙන් පිටව ගිය බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙසයි කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද නියම කළේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියම කෙරුණා.