මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ ගම්මානය අද අලුයම නායයාමකට ලක්ව තිබෙනවා.

එම පවුල් පනහකට වැඩිය අතුරුදහන් බවත් සදහන් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම ස්ථානයට ලගා වී නොමැති බවයි වාර්තා වන්නේ .