ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද එම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මේ, එහිදී අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා.