Published
ලෝක ළමා දිනයට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන විශේෂ වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර්හිදී මේ වන විටත් අති සාර්ථකව පැවැත්වෙනවා. ඒ සඳහා දරු දැරියන් රැසක් එක්ව සිටිනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කැන්ඩි සිටි සෙන්ටර්හි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන් සමග.