Published
මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 07ක් දක්වා ඉහළ නංවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අරමුණ වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතර වන දිනය වූ ඊයේ දිනයේ එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
විපක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදය 5 වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.




