Published
වන සත්ත්ව සංගණනයේ දත්ත අනුව වගා හානි කරන වන සතුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ සඳහා වන සත්ත්ව සංගණනයෙන් ලැබුණු සංඛ්‍යා දත්ත වඩාත් වැදගත් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මීට මාස 06කට පමණ පෙර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ වන සත්ත්ව සංගණනය අනුව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.




