Published
අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මැදිහත් නොවන බව පවසමින්. සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුව හෝ ආණ්ඩුව පවත්නා ගැටලු පිළිබඳ අවදානය යොමු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ. මේ එහි ලේකම්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා.
වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව රටපුරා විශ්වවිද්‍යාලවල විරෝධතා මාලාවක්ද ක්‍රියාත්මකයි.