ආන්දෝලනයකට තුඩුදුන් වරායෙන් නිදහස් කළ කන්ටේනර් තුළ අවි ආයුධ තිබූ බව තමන් යළිත් වගකීමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.

ඒ, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.