Published
26 වන වරටත් පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ රාත්‍රියේ අති සාර්ථකව නිමාවට පත් වුණා.
15 ලක්ෂයකට අධික පාඨක පිරිසක් මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා.
26 වන වරටත් පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ අනුග්‍රහය ලබා දුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.




