Published
වාරියපොළ, විජයපුර ප්රදේශයේ නිවසක් තුළ තිබී මිය ගිය පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වයස අවුරුදු 53ක් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එලෙස හමුවූ බවයි. ඔහු වාරියපොළ, අක්කර 20 ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා තනිව එම නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.