දීප ව්‍යාප්ත හොරණ වාසනා බේකරි ශාඛා ජාලයෙහි නිර්මාතෘ දයානන්ද බෝමුවල මහතා විසින් සමාජ සේවා රැසක් සිදු කර තිබෙනවා. එම සමාජ සේවා අතර තොරණ මහා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා වන්දනාමාන සිරීමට බුදු පිළිමය සහ බුදු මැදුරක් සෑදීම , හොරණා සියවීම පාසල් වල පැවැත්වෙන වාණිජ දින උත්සව, පාසල් ක්‍රීඩා උත්සව, සහ අනෙකුත් සෑම උත්සව වලට අනුග්‍රහය නිරතුරුවම ලබාදීම. කළුතර දිස්ත්‍රික් දහම්පාසල් උත්සව, ශාසනාරක්ෂන බල මණ්ඩලයේ සියළුම උත්සව වලට අනුග්‍රහය දැක්වීම , බුලත්සිංහල ප්‍රදේශයේ මෙන්ම කළුතර දිස්ත්‍රික්කය පුරාවටම පිහිටි පාසල් සඳහා ගොඩ නැගිලි මෙන්ම උත්සව සඳහා අනුග්‍රහය ලබාදීම , කොටඪ සමයේ මුදලින් කෝටියක් පරිතනග කිරීම , නාගොඩ රෝහලේ PCR මැගින් ලබා දී ඒකකයක් නිර්මාණය කිරීම , ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරුවන් සඳහා පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම. ප්‍රදේශයේ ළමුත් 2000 අධික පිරිසකට (වසරකට) , ආයතනයේ සේවසා සේවිකාවන් සඳහා විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා සම්පූර්ණ වියදම ලබාදීම , ප්‍රදේශයේ සාහිත්‍ය උත්සව සඳහා ප්‍රමුඛතා ලබා දී අවශ්‍ය මුණ හා ආහාර අනුග්‍රහය ලබාදීම , රැටියල ගමෙහි විහාරස්ථානයේ දෙමහල් සංඝවාසය, දෙමහල් ධර්ම ශාලාව, පත්තිනි දේවාලය සෑදීම ආදී කටයුතු සිදු කරනු ලැබුවා. තවද බුලත් සිංහල, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි සමිති වල සිටින වැඩිහිටියන් 1500ට අධික පිරිසක් වසරක් පාසා චාර්කා වලට සම්බන්ධ කර ගනිමින් සියළුම වියදම් දරමින් ඔවුන් වන්දනාමාන සඳහා රැගෙන යාම , කතරගම ප්‍රදේශයේ පානීය ජලය ලබාදීමේ වනපෘති කිහිපයක් සිදු කරමින් විශාල ජනතාවක පාහිය ජාලය ලබාදීම , හොරණ රජ මහා විහාරය හා විද්‍යාරතන විශ්ව විදද්‍යාලය හා සම්බන්ධ වී හොරණ තවම් මහා පෙරහැර පැවැත්වීම හා සම්පූර්ණ බරපැන දැරීම ආදි සමාජ සේවාද ඒ අතර වනවා.